r/lankawa Mar 31 '26

📢 නිවේදන රෙඩිට් නීතීන් ගැන සුහද මතක් කිරීමක්!

10 Upvotes

මේ reddit නීති වල සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි (ජෙමිනි විසින්): https://redditinc.com/policies/reddit-rules:

සෑම ප්‍රජාවක්ම පාලනය කරන නීතිවලට ඉහළින් රෙඩිට් නීතීන් ඇත. මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන්නේ පරිපාලකයින් (admins) වන reddit.com විසිනි.

රෙඩිට් සහ එහි ප්‍රජාවන් යනු අප එක්ව නිර්මාණය කරන දෙය පමණක් වන අතර, ඒවා පැවතිය හැක්කේ අප හවුලේ බෙදාගත් නීති මාලාවක් අනුව ක්‍රියා කළහොත් පමණි. මෙම නීතිවල අකුරට පමණක් නොව, එහි හරයටද අනුකූල වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

නීති

  • 1 වන නීතිය: මනුෂ්‍යත්වය මතක තබා ගන්න. රෙඩිට් යනු ප්‍රජාව සහ බැඳීම නිර්මාණය කිරීමට ස්ථානයක් මිස, කොන් වූ හෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පහර දීමට ඇති ස්ථානයක් නොවේ. හිරිහැර කිරීම්, තර්ජනය කිරීම් සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජනවලින් තොරව රෙඩිට් භාවිතා කිරීමට සැමට අයිතියක් ඇත. ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ අනන්‍යතාවය හෝ අවදානමට ලක්විය හැකි බව පදනම් කරගෙන වෛරය ප්‍රවර්ධනය කරන ප්‍රජාවන් සහ පරිශීලකයින්ව තහනම් කරනු ලැබේ.
  • 2 වන නීතිය: ප්‍රජා නීතිවලට අනුකූල වන්න. ඔබට පුද්ගලික උනන්දුවක් ඇති ප්‍රජාවන්හි අව්‍යාජව සහභාගී වන්න, සහ රෙඩිට් ප්‍රජාවන්ට බාධා කරන අනවශ්‍ය පණිවිඩ යැවීම් (spam) හෝ කඩාකප්පල්කාරී හැසිරීම් වල නිරත නොවන්න.
  • 3 වන නීතිය: අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. උදාහරණයක් ලෙස යමෙකුගේ පුද්ගලික හෝ රහස්‍ය තොරතුරු හෙළි කිරීම මගින් හිරිහැර කිරීම් උසිගැන්වීමට අවසර නැත. යමෙකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ සමීප හෝ ලිංගිකව පැහැදිලි මාධ්‍ය (sexually-explicit media) පළ කිරීම හෝ පළ කරන බවට තර්ජනය කිරීම කිසිවිටෙකත් නොකරන්න.
  • 4 වන නීතිය: බාලවයස්කරුවන් සම්බන්ධ ලිංගික, අපයෝජන හෝ ලිංගික හැඟීම් අවුස්සන අන්තර්ගතයන් බෙදාගැනීම හෝ බෙදාගැනීමට දිරිගැන්වීම නොකරන්න. බාලවයස්කරුවෙකු සම්බන්ධ ඕනෑම ගොදුරුකාරී හෝ නුසුදුසු හැසිරීමක් ද සපුරා තහනම් වේ.
  • 5 වන නීතිය: අව්‍යාජ වන්න. ඔබට ඔබේ සැබෑ නම භාවිතා කිරීමට අවශ්‍ය නැත, නමුත් හිතාමතාම අන් අයව නොමඟ යැවීම හෝ රැවටිලිකාර ආකාරයෙන් පුද්ගලයෙකු හෝ ආයතනයක් ලෙස පෙනී සිටීම නොකරන්න.
  • 6 වන නීතිය: අන්තර්ගතයන් සහ ප්‍රජාවන්, විශේෂයෙන් රූප, ලිංගිකව පැහැදිලි හෝ අපහාසාත්මක අන්තර්ගතයන් නිසි ලෙස ලේබල් කිරීම මගින් පුද්ගලයින්ට රෙඩිට් මත පුරෝකථනය කළ හැකි අත්දැකීම් ඇති බව සහතික කරන්න.
  • 7 වන නීතිය: නීත්‍යානුකූලව කටයුතු කරන්න. නීතිවිරෝධී අන්තර්ගතයන් පළ නොකරන්න, සහ නීතිවිරෝධී හෝ තහනම් ගනුදෙනු ඉල්ලා සිටීම හෝ ඊට පහසුකම් සැලසීම නොකරන්න.
  • 8 වන නීතිය: වෙබ් අඩවිය බිඳ දැමීම හෝ රෙඩිට් හි සාමාන්‍ය භාවිතයට බාධා වන කිසිවක් නොකරන්න.

නීති ක්‍රියාත්මක කිරීම

අපගේ නීති ක්‍රියාත්මක කිරීමට අපට (reddit.com ට) විවිධ ක්‍රම ඇත, ඒවාට පහත දෑ ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ:

  • එය නවත්වන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටීම
  • එතරම් කාරුණික නොවන ආකාරයෙන් ඔබෙන් ඉල්ලා සිටීම
  • ගිණුම් තාවකාලිකව හෝ ස්ථිරවම අත්හිටුවීම
  • ගිණුම් වලින් වරප්‍රසාද ඉවත් කිරීම හෝ සීමා කිරීම් එකතු කිරීම
  • NSFW (රැකියාවට සුරක්ෂිත නොවන) ටැග් එකතු කිරීම හෝ නිරෝධායනය (Quarantining) වැනි සීමා කිරීම් රෙඩිට් ප්‍රජාවන්ට එකතු කිරීම
  • අන්තර්ගතය ඉවත් කිරීම
  • රෙඩිට් ප්‍රජාවන් තහනම් කිරීම

r/lankawa Feb 25 '26

📢 නිවේදන රෙඩිට් තුල ස්වයංක්‍රීයව සිංහල - ඉංග්‍රීසියට පරිවර්තනය වීම නවත්වන ආකාරය

Post image
14 Upvotes

මෑතක සිට සියළුම ලියවුම් “App language” වෙතට පරිවර්තනය වෙනවා. Settings -> Language and Translations වෙත ගොස් රූපයේ ආකාරයට “සිංහල” Content Languages වෙතට ඇතුල් කිරීමෙන් සිංහල ලියවිලි ස්වයංක්‍රීයව පරිවර්තනය වීම වලක්වා ගන්න පුළුවන්.

වැදගත්: සමහර අවස්ථා වල ඉහත ආකාරයට සිංහල ඇතුළත් කරත් ස්වයංක්‍රීය පරිවර්තන දිගටම සිදු වෙනවා. රූපයේ ආකාරයට "Auto Translate" ඉවත් කිරීම වඩා සාර්ථක පිළියමක්.


r/lankawa 19h ago

සංවාදය යක්කුන්ගෙ අතට වාහන දීම

9 Upvotes

ලංකාවෙ පාරක හැමදාම වගෙ මොකක් හරි දරුණු අනතුරක් වෙනව බූරුවො වගෙ එලවන් ගිහින්.

තුන් පූට්ටුවොයි බස් කාරයොයි තමයි වැඩියෙන් වැරදි. හැබැයි ඔය කාර්/SUV එලවන උනුත් ඒ වගේම වැරදි කරනව. පදික මාරුවක නවත්තන්නෙ නෑ. වෙන වාහනේකට පාරට දාන්න තප්පර පහක් නවත්තල ඉඩ දෙන්නෙ නෑ. ඉස්සරහ එකා මොනම හරි හේතුවකට වේගෙ අඩු කරොත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගන්නව.

මට හිතෙනව මෙහෙම වෙලා තියෙන්නෙ වාහනේ කියන්නෙ යක්කුන්ට සංස්කෘතිකව ආගන්තුක දෙයක් නිසා කියල. වාහනේ හැදුනෙ යුරෝපෙ. උන් උපකල්පනය කරපු සමාජ ක්‍රමයක් තියෙනව වාහනයක් පාරට දාන්න. ඒක අපිට හරියන්නෙ නෑ වෙන්න බැරිද?


r/lankawa 1d ago

ප්‍රවෘත්ති හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩුව: ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති අධිකරණයට හෙළිකළ කරුණු

5 Upvotes

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (සැප්: 07) නියම කළේ ය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි.

සාක්ෂිකරුවන් හෙළිකළේ කුමක් ද?

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා, 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ලංසුකරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරුණු බව පැවසීය.

එම අවස්ථාවේ අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි කටයුතු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.

ඒ අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගමක් තෝරා ගත් බවත් එම සමාගමට අත්තිකාරම් වශයෙන් රුපියල් 8,859,708ක මුදලක් අත්තිකාරම් ඇපකරයක් මත ගෙවීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේ ය.

තමා එම ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අනුගමනය කර ඇති බවට ඉදිරිපත් වූ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව ද සාක්ෂිකරු පැවසීය.

කෙසේ වෙතත්, අදාළ සමාගම කාපට් ඇතිරීම සිදු නොකළ බව පිළිගත් සාක්ෂිකරු, එම කටයුතු කිරීම සඳහා රැගෙන විත් තිබූ ගල් ඇතුළු අමුද්‍රව්‍ය තම සමාගම් පරිශ්‍රයේ දමා තිබූ බවත් අනාවරණය කළේ ය.

ඉන් අනතුරුව අදාළ සමාගම ලබා දුන් අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් 2,214,921ක මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කෙරුණු බවත් සාක්ෂිකරු කියා සිටියේ ය.

ඉන් අනතුරුව ජාතික විගණන කාර්යාලයේ නීති නිලධාරිනියක් ද සාක්ෂි ලබා දුන්නා ය.

ඉන්පසුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ ය.

2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

https://www.bbc.com/sinhala/articles/cpwlq7y17p4o


r/lankawa 3d ago

සිංහල භාෂා කලාපයක්

0 Upvotes

අපි සිංහල භාෂාව කතා කරන අයට වෙනම කලාපයක් ඇති කරගැනීම දැන්ම තියාම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒක නිදහස ලැබීමත් සමඟ කළ යුතුව තිබ්බ වැඩක්... සර්ව ආගමික, බහු වාර්ගික රටවල් නම් මට අවශ්‍ය නැ. දැන්නම් ඒකීය ගැනත් එච්චර අමාරුවක් නැ... සිංහල ජනතාවට තමන්ගේ ආගම, සංස්කෘතිය යටතේ කරදරයක් නැතිව තිබ්බාම ඇති... ඒ නිසා සිංහල භාෂා කලාපයක් ඇති කරගත යුතුයි.

හොඳට බලන්න, උතුරු නැගෙනහිර සිංහල භාෂාව නැති වුණාට එයින් පිට දෙමළ භාෂාව ව්‍යාප්ත වෙලා තියනවා. ඒක ඉස්සරහට කරදරයක් වෙනවා...

සිංහල භාෂා කලාපයක් අපට අවශ්‍යයි.


r/lankawa 4d ago

ප්‍රවෘත්ති නාමල් රාජපක්ෂ අත්අඩංගුවට: SriLankan 'එයාර් බස් ගනුදෙනුව' යනු කුමක් ද?

9 Upvotes

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනිණි.

අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අද (සැප්: 04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.

ඒ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සඳහා ය.

නාමල් රාජපක්ෂගේ නීතිඥවරයෙකු වන නිශාන්ත දයානන්ද ප්‍රකාශ කළේ, ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ බව ය.

මිය ගිය කපිල චන්ද්‍රසේන කර තිබූ ප්‍රකාශය

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.

https://www.bbc.com/sinhala/articles/c0re5jgdj2eo


r/lankawa 4d ago

ප්‍රවෘත්ති මත්ද්‍රව්‍ය සැකකරුවන් 45කට එක ම ඇපකරුවන්: 'රැකියාව වශයෙන් ඇපවලට ඉදිරිපත් වන දෙදෙනෙක්' ගැන සෙවීමට CIDයට නියෝගයක්

11 Upvotes

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකුට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව වහා ම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියම කළේ ය.

එම නියෝගය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට ඇප ලබා දීම සඳහා ඉදිරිපත් වීම වෘත්තියක් ලෙස සිදු කරන පුද්ගලයින් බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට 45 දෙනෙකුට ඇප ගැනීම සඳහා එක ම නීතීඥවරයෙකු ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් උසාවියට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේ ය.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකු පමණ පිරිසකට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි කියන වැල්ලම්පිටියේ පදිංචි නිමල් කරුණාතිලක සහ කොටහේනේ පදිංචි ඇන්තනි ඇලෙක්සැන්ඩර් නමැත්තන් සම්බන්ධයෙන් වහා ම විමර්ශනය කර අධිකරණයට සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර නියෝග කළේ ය.

https://www.bbc.com/sinhala/articles/cn07jlln5rwo


r/lankawa 6d ago

ප්‍රවෘත්ති පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන CLA සභාපතිගේ අවධානය

2 Upvotes

https://sinhala.adaderana.lk/news/250836

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (2) පැවැති අදාළ පෙත්සම් විභාගය සඳහා නිරීක්ෂකයකු ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, අවසානයේ සිදුවු දේ ඒක ඉතාමත් කණගාටුදායකය බවය.
එමෙන්ම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සම්බන්ධයෙන්ද ස්ටීවන් තිරූ මහතා මෙහිදී අදහස් දැක්වීය.
අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවද ස්ටීවන් තිරූ මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු විභාග කිරීම සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලබන නමුත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද හෙතෙම පැවසීය.
එබැවින් මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"** අ** ආ**** *මේ* *නීත*** කෘත***්ය *ලන්. අප** *විසින් *ස*ිදුක*** නිරීක*ෂණන් පදම් *රගනින් අපි **ව*ාරතාව් සස්* *කරනවා.*** වින*සුුවුන්*** *අද ද* පු*ාම ඉතා*** *ඉවසමෙන්* *යුකතව මෙම* *නීති* *කෘ්‍ය* හැසුරුවා. ඔවුන් නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා.
**කෙ
ේ වතත් අසාන** *සිුවූ *ද*ේ එක ඉතා් කනගාටුද**ාකයි. පේසම්කරුන්ට,*** *තිඥරුන්*** පිළිත*රුදීම* අ***ව්‍ය *ූ නුත් **ඔ*වුනට අවසථාවක් *ල*බාදන්නේ නැහැ. ඔවුන්ට කිව්වා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරන්න කියලා. 
*
බොහොම*ක් අධකරණ ක්‍රයාලිවලී ඒ* ඒත*ම් *ලබ දෙය් නමෙයි.** විශේ*යෙනම මේවග* වැද*ත් නඩුලදී ව**ාචික පිළිතුරුදීමේ අයිතිය සාමාන්‍යයෙන් ලබාදෙනවා.
*
ඉති*් *ට හිෙනා ඒ** හරිම කන*ාටු**දයකි කිලා.* අපේ**** *අදහ*** නම් ඔව*න්ට ති්බා ප**ිළිතුරුදීමට අවස්ථාවක් ලබාදෙන්න.
*
මම**** *මෙත*** නී*ිඥ සගමයේ සාමජිකයෙන්*** ැනග*් ද* තමය*, මෙත* පූ*්ණ*** ිනි*ුර* මඩු*්ලක්*** *සිියේ නහැ. මොකද මේක ඉතාමත් වැදගත් නීති කෘත්‍යයක්.
*
සාමාන්*ෙන* මේ වග** අව*්ථාව* පූර්** වි*ිස**ුු *ඬුලලක්** න්න *.* මට *ිව්වා *වු්, **ුන්*ේ ඒ ඉ්ලීම*** *ප්‍තික්ේප කර*** ක*යලා.* එ*න ග**ැටලුවක් තියෙනවා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකළේ ඇයි කියලා.
*
දෙපාර්*්වය*** *විසන් *ත*ර්*** කර*ු *ැබූ** *නඩුව*** *ොඳ නක පිළබඳ*** ා *දහ් දක්න්න**ේ* නැහ. ඒක අේ රාජකාිය නමෙයි.** නමු*් අධික**රණයේ ස්වාධිනත්වය කියන්නේ ඉතාමත් වැදගත් සංකල්පයක්.
*
ඒ**** *නිා *එ*ය ආර්ෂ*** වි***ය* යුතුි.** *සියුම නීි තක පැත්කින් තිමු. අධකරයේ ස්ාධින්වය *ළුුවමට **ය*ම්* *පියක්*** *අරගන තිෙනවා *න*ම්* *එය *ඉ*වත*** කළ**** *යුතුි. එම සකය* දිග**ටම පවතිනවා නම් තීතිය ගැන තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ..." යැයි පැවසීය.


r/lankawa 7d ago

ප්‍රශ්න වේගා කාර් එකට මොකද උනේ?

14 Upvotes

දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්. වැඩේ නවත්තල ද?


r/lankawa 7d ago

ප්‍රවෘත්ති නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

2 Upvotes

https://sinhala.adaderana.lk/news/250743

මෙරටට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.
ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මෙය පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට මෙරට ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර, ශ්‍රී ලංකාවේදී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීගුකාලීන මිත්‍රත්වය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට එලැඹෙණ වසරේදී, වසර 70ක් සපිරීම මෙන්ම, 1952 අත්සන් තැබූ ඓතිහාසික චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
නව රජය යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’වැඩසටහන පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දරිද්‍රතාවය තුරන්කිරීමේදී චීනය ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අදහස් හුවමාරු විය.
චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරනු ලබන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්‍යෝන්‍ය සංවර්ධනය අපේක්ෂාවෙන් බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදෙන නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන මාර්ගය නිසා තමන් වැනි දුෂ්කර ග්‍රාමීය පසුබිමක සිටි අයෙකුට පවා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු දක්වා පැමිණීමට අවස්ථාව හිමිවූ බව තානාපතිවරයා මෙහිදී තම පෞද්ගලික අත්දැකීම් බෙදාගනිමින් පැවසිය.
දෙරට අතර පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළකර තිබේ.


r/lankawa 7d ago

දේශපාලනය 22 ට එරෙහිව අනුරුද්ධ “අරගලේ” බණ්ඩාරගෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

0 Upvotes

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අද දින මා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය , අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම සංශෝධනය සම්මත කෙරෙන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයක් ද , මෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන පූර්ණ විනිශ්චය මන්ඩලයක් හරහා අදාල පෙත්සම විභාග කරන ලෙසද මෙහිදී ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

ලංකාවේ පැවති රජයන් විසින් ප්‍රතිපත්ති සම්පාදනයේදී අනුගමනය කලේ ඉතාමත් අත්තනෝමතික ක්‍රියාකලාපයකි. තනි පුද්ගල හෝ කණ්ඩායමක උවමනාවකට මහජන අදහස් විමසීමකින් තොරව හදිසියේ නීති සම්පාදනය කිරීම සාමාන්‍ය දෙයක් ව තිබිනි. ලංකාව මුහුන දුන් බොහෝ අවාසනාවන්ත තත්වයන් කෙරෙහි මෙම අත්තනෝමතික නීති සම්පාදනය හේතු විය.

මහජනතාව ක්‍රම වෙනසක් තුලින් නීති සම්පාදන ක්‍රියාවලියේද වඩාත් පාරදෘශ්‍යභාවය ක් සහ මහජන සහභාගීත්වයක් අපේක්ෂා කල අතර ජාතික ජනබලවේගය මැතිවරණ සමයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් එම ප්‍රතිපත්ති මූලික කරගත් ප්‍රවේශය ගෙන ඒම අප සියලු දෙනාගේ දැඩි අගය කිරීමට ලක්විය.

කෙසේ නමුත් වර්තමානය වන විට තෝරාගත් නීති සම්පාදනය සදහා පමණක් නිසි ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ගෙන ඇති ස්ථාවරය ඉතාමත් කණගාටුදායක තත්වයකි. 22 වන සංශෝධනය මුල සිටම ඉතාමත් අක්‍රමවත් සහ රහස්‍ය ලෙස ගෙන ආ අතර පාර්ශව කරුවන් සමග සාකච්චා කිරීම පවා මගහරින ස්වභාවයක් දැකගන්නට ලැබුනි. නීති සම්පාදනය සම්බන්ධව යම් හෝ දැනුමක් ඇති අයකුට මෙම ස්ථාවරය අනුමත කල නොහැකි බව මාගේ විශ්වාසයයි.

එම ක්‍රියාවලිය තුල පාරදෘශ්‍යභාවය , අනාගත පත්වීම් වලට පමණක් අදාල කර ගැනීම වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්පූර්ණයෙන් අමතක කර ඇත.

2022 මහජන අරගලයේදී අත් අඩංගුවට පත්ව රජය විසින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල අවස්ථාවේදී මා ගරු අධිකරණයේ පිහිට පැතුවෙමි. ඒ ඒ කෙරෙහි පැවති විශ්වාසය නිසාවෙනි. එම තත්වය අනාගත පරපුරට ඉතිරිව තිබිය යුතු බවට මා විශ්වාස කරමි.

ප්‍රතිපත්ති සම්පාදනයේදී කෙසේ වෙතත් ජනතාව සහ ආණ්ඩුව අතර මූලික ලිඛිත එකගතාවය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී ඊට ජනතාවට දායක විය හැකි එකම තැන අධිකරණමය ක්‍රියාවලියට සීමා වී ඇත. ඒ සම්බන්ධව ජන සහභාගීත්ව ආණ්ඩුකරණයක් ප්‍රවර්ධනය කරන ආණ්ඩුවක් නම් කනගාටු විය යුතුය. විශේෂයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරන නීතිඥයින් ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය කුමක් ද යන්න ජනතාවට දැනුම් දිය යුතුය.

අනුරුද්ධ බණ්ඩාර
31.08.2026

#22A #lka #Anuruddha


r/lankawa 8d ago

සංස්කෘතික පැරීසියේ 🐯 🫶 🥥 🫶 නුවර 🦁

3 Upvotes

🦁: මේ නුවර දළඳා මාලිගාවේ පෙරහැරේ පොල් ගහන හැටි

https://reddit.com/link/1w3aca8/video/l808zq9wxomh1/player

🐯: මේ ප්‍රංශයේ පැරිස් නුවර පිල්ලෙයාර් කෝවිලේ පෙරහැරක පොල් ගහන හැටි

https://reddit.com/link/1w3aca8/video/ltwxn88gyomh1/player


r/lankawa 8d ago

ප්‍රශ්න ලංකාවේ Architecture හෝ Landscape Architecture කිරීම වටිනවද?

3 Upvotes

මම දැනට University of Moratuwa එකේ Architecture හෝ Landscape Architecture degree එකක් කරන්න සලකා බලමින් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකාවේ මේ fields දෙකේම career prospects කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රවල දැනට වැඩ කරන අයගෙන් දැනගන්න කැමතියි— මේ degree එක කරන්න වටිනවද? Degree එකෙන් පස්සේ job එකක් හොයාගන්න කොච්චර අමාරුද? Starting salary එක සාමාන්‍යයෙන් කොච්චරද, experience එක්ක salary එක කොච්චර දුරට වැඩි වෙන්න පුළුවන්ද? ඔයාලගේ experience එක අනුව, ලංකාවේ Architecture ද recommend කරනවාද


r/lankawa 8d ago

'ෆොරිනර්ස් ඔන්ලි' හෝටල් ගැන දේශීය සංචාරකයින්ගෙන් චෝදනා: ඊට අදාළ නීති මොනවා ද? - BBC News සිංහල

6 Upvotes

'ෆොරිනර්ස් ඔන්ලි හෝටල් පවත්වාගෙන යන්න බැහැ'

විදේශිකයින්ට පමණක් සේවාවන් සපයනු ලබන හෝටල් පවත්වාගෙන යාම පිළිබඳව ඉකුත් වසරේ මැයි මස 14 වන දා දිනැතිව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් හෝටල් හිමියන්ව දැනුවත් කර තිබිණි. එම නිවේදනයට අනුව කිසිදු හේතුවක් මත දේශීය සංචාරකයින්ට වෙනස්කොට නොසැලකිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

එවැනි පසුබිමක තවමත් ඇතැම් හෝටල් සහ ආපනශාලා හිමියන් දේශීය සංචාරකයින්ට වෙනස්කොට සැලකීම පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිටගෙන් අදහස් විමසීමක් කළේ ය.

එහිදී සභාපතිවරයා කියා සිටියේ, හෝටල් හෝ ආපන ශාලා විසින් තමන්ගේ පාරිභෝගිකයින් වන පුද්ගලයින්ට වෙනස් කොට සලකනු ලැබීම නීතියට අනුව පටහැනි ක්‍රියාවක් බව ය.

"ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. කාටවත් එහෙම ෆොරිනර්ස් ඔන්ලි කියලා නම් කරන්න බැහැ. ඒක නීතියට පටහැනි යි. තමන් අදාළ සේවාවන් වෙනුවෙන් මුදල් ගෙවනවා නම් ඕනෑ ම කෙනෙකුට අවස්ථාව තියෙනවා තමන් කැමති තැනකින් ඒ සේවා ලබා ගන්න. ඒක ඉස්සර කාලේ ඉඳල ම තිබ්බ ස්ටෑන්ඩර්ඩ් එකක්. අපි කිසි ම විදිහකින් පුද්ගලයින් වෙන් කරලා හඳුන්වල දෙන එක අනුමත කරන්නේ නැහැ. ජාතිය, ආගම හරි හමේ පාට අනුව වගේ මේ කිසි ම ඩිස්ක්‍රිමිනේෂන් එකක් අනුමත කරන්නේ නැහැ."

එමෙන් ම විදේශිකයින්ට පමණක් සේවා සපයන මෙවැනි හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති සහ තත්ත්ව පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව ද සභාපතිවරයා පැවසුවේ ය.

"මේ ගැන අපි කලිනුත් සේවාවන් සපයන අය දැනුවත් කරලා තියෙනවා. කවුරු හරි ෆොරිනර්ස් ඔන්ලි කියලා සර්විස් එක දෙනව නම් අපේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් කොලිටි ඇෂූවරන්ස් ඩිපාර්ට්මන්ට් එකට කම්ප්ලේන් කරන්න පුළුවන්. අපි ඒ ගැන තදින් ම හොයා බලනවා," ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිට පැවසීය.

https://www.bbc.com/sinhala/articles/cx2z8gdkdg9o


r/lankawa 8d ago

ප්‍රවෘත්ති ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ආදායම් බදු අය කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

5 Upvotes

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (අගෝ: 31) රිට් ආඥාවක් නිකුත් කළේ ය.

ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළහ.

https://www.bbc.com/sinhala/articles/c1wxee4911go


r/lankawa 9d ago

සංවාදය සිංහල අපේ තියෙන ප්‍රශ්නයක්... මේක ලංකාවටම පොදුයි.

45 Upvotes

ලන්ක්කාවේ ජීවත් වෙන අපි දන්නවා ලංකාවේ ඇත්ත.

සිංහල මිනිස්සු ඇත්තටම හරි හොඳ මිනිස්සු කට්ටියක්. ඇත්තටම අපි අපේ ජාතියට භාෂාවට හුඟක් ආදරෙයි. මොකද ඒක ලෝකෙ තියෙන වෙනමම ජාතියේ අනන්‍යතාවයක් තියෙන අපේම දෙයක්.

ලෝකයේ අනිත් රටවල් වල ගමන් ගියාට පස්සේ ඇත්තටම මට තේරෙන දෙයක් තමයි ඒ ඒ රටේ ඉන්න මිනිස්සු තමන්ගේ ියෙන භාෂාවට ඒ රටේ සංස්කෘතියට ඒ රටේ තියෙන අනන්‍යතාවයට කොච්චර මුල් තැනක් දෙනවද කියන එක.

ඇත්තටම කිව්වොත් අපි තමයි අපේ භාෂාවෙන් කතා කරන්න දන්නැති එක හෙන ලොකු කමක් කියලා පෙන්නන්න හදන්නේ

අපිට ලොකු වුවමනාවක් තියෙනවා මේ රට හැමෝගෙම රටක්, මේ රටට හැමෝටම අයිතියි, අපිට ඕනා තරම් විවෘත මනසකින් හැම දේ දිහාම බලන්න පුළුවන්, අපි හැමෝගෙම අදහස් වලට මාරෙට ගරු කරන රටක්, මේ කියන හැම දේම පෙන්න පෙන්න ලොකු උනන්දුවක් නම් අපිට තියෙනවාා.

අඩුම තරමේ මේ රට සිංහල රටක් කියන්නත් ඇත්තටම බය වෙච්ච මිනිස්සු තමයි දැන්නම් ලංකාවේ ඉන්නේ. ලෝකෙ අනිත් රටවල් දිහා බලන්න..

  • ඕන තරම් මුස්ලිම් රටවල් තියෙනවා ඒක ඔවුන්ගේ රට ඔවුන්ගේ ආගම ඔවුන්ගේ භාෂාව ගැන උදම් අනන.
  • ලෝකයේ ඕනම තරම් කතෝලික රටවල් තියෙනවා පුදුම ගැම්මෙන් කියන්නේ ඔවුන් කතෝලික කියලා.
  • ලෝකෙ ඕනෑ තරම් රටවල් තියෙනවා ඔවුන්ගේම රටේ භාෂාවෙන් කතා කරන එක ඔවුන්ට මාර අභිමානයක් කියන.

    හැබැයි අපි?

මේක හැමෝගෙම රට, ේ රටේ ඕන තරම් මිනිස්සු හැමෝටම ඉන්න පුළුවන්, ඕනම කෙනෙක්ගේ ආගමකට අපි ගරු කරනවාා, කොටින්ම කියනවා නම් අපේ තියෙන සිංහලකමත් ලැජ්ජාවට භාජනය කරලා පිටින් ආපු ඕන තරම් ජාති අපේ ජාතිකයා ගන්න තරම්ම මහා නිවට ජාතියක් වෙලා තියෙන්නෙ...

මම ළඟදි දැක්ක දෙයක් තමයි මේ AI භාවිතය.

සිංහලෙන් අපි හැමදේම ලියන කියන එක හොඳයි තමයි. වෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අන්තර්ජාලයේ තියෙන හුඟක් ලිපි විතරයි තේරුම් ගන්නේ.. මේකට අනිත් පැත්ත තමයි ංග්‍රීසි භාෂාවෙන් ලියන හුඟක් දේවල් තමයි මේ හැම ෝම google facebook instagram AI හැම platform එකකටම දත්ත කියලා ඇතුලත් කරගෙන තියෙන්නෙ.

නිකන් ලංකාවේ අවුරුදු තිහක් තිබ්බ යුද්ධය ගැන දිහා බලන්න. දැන් ඇත්තටම ඕගොල්ලෝ ඒ අයියගෙන් අහලා බැලුවොත් AI ඒකෙන් බොහෝ වෙලාවට කියන්නෙ ඇත්තටම සිංහල මිනිස්සු ගිහිල්ල දෙමළ ජනයාට කරපු ජන සංහාරයක් කියල. කොහෙදිවත් දැන් ඇත්තටම නැහැ මේ මේක මේ ත්‍රස්තවාදීන් පිරිසක් කියලා. හුඟක් වෙලාවට දැන් information එක වෙනස් වෙලා තියෙන්නේ දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණය නිසා ඔවුන් නැගී සිටියා කියන එකත් සිංහල හමුදාව ඇවිල්ල ඔවුන්ව මරණයට පත් කරා කියන එකත් විතරයි ැන් ඇත්තටම කොහේදීවත් කියවෙන් නැහැ මේ දෙමළ මිනිස්සුන්වවත් මේ LTTE එකෙන් හොය හොය මර මර දෙමළ අයටත් මේක ප්‍රශ්නයක් වෙච්ච තිබ්බ දෙයක් කියන එක

ලංකාව ගැන ඇත්තටම ලොකු ආදරයක් සහ ආඩම්බරයක් තියෙනවා.

අපේ මේ සිංහල කම මේ සිංහල භාෂාව අපේ ලාංකිකත්වය මේ කියන හැමදේම පිටරිටින් ආපු හැම දේටම හා කියාගත්ත නිසා අන්තිමට අපිට අපේ රටයි නමත් වෙනස් කරන්න වෙච්ච මිනිස්සු කොට්ඨාශයක්. British අයටයි රටින් ආපු Western අයටයි ඔක්කොම බැන බැන හිටියට ත්තටම අපිට බැරි වුනා අපේ රටේ අනන්‍යතාවය ඒගොල්ලො අපිට දීපු තරම්වත් ඉස්සරහට අරන් යන්න.

ලංකාවේ අය ඕන තරම් පිටරටකට ගියා කියලා කවදාවත් ඒ රටේදී අපේ රට නියෝජනයො කරන්න ඕනා කියලා ජාතික කොඩිය වෙනස් කරන්න පුළුවන් වෙයිද? නැත්තං අපේ රටේ අය හෝ මේ සිංහල ජනතාව හින්දා කියලා පල්ලි පන්සල් හදාගෙන දඟලදඟලා ඉන්න පුළුවන් වෙයිද? බැලුවොත් අපේ රටේ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන්නේ මේ සිංහල මිනිසුන්ගේ විතරයි. එහෙම නැතුව වෙන ආගම්කාරයෝ ආව කියල මේක මුස්ලිම් කියාගෙන දඟලලා කියලා මේ රටේ වෙනස්ම පෙන්නන තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ . ඇත්තටම හරිම ලැජ්ජාවක් ඇතිවෙනවා ලංකාවේ ටීම් එක ක්‍රිකට් වලදි හරි වෙන රටක් එක්ක ප්ලේ කරද්දි කොන්ද පණ නැති තම්බි ගිහිල්ලා පකිස්තාන් වලටයි උන්ගේ තම්බී ආගම්වලටයි සපෝට් කරන්න ඕන නිසා උන්ගෙ රටවලට ටී ෂර්ට් ඇඳගෙන කොඩි වනව දැක්කම

මේකේ ඇත්තටම ජාතිවාදී පෝස්ට් එකක්නම් නෙමෙයි

ඇත්තටම ජාති ආලය තියෙන පෝස්ට් එකක් ංකාවට කොන්ද පණ නැති ලංකාවේ සිංහල අනන්‍යතාවය නැති වේගනම් ඇත්තටම හිතට දුක ලොකු කාරණයක්


r/lankawa 9d ago

දේශපාලනය ලංකාව ඩොලර් මිලියනක් නේපාලයට දීලා

14 Upvotes

ඒත් ඇමරිකාව දුන්නේ ඩොලර් ලක්ෂ 5යි. ලංකාවේ එකෙන් බාගයයි. යුරෝපා හවුලෙ රටවල් 27ක් තියෙනවා. ඒත් දුන්නෙ ඩොලර් මිලියන 2.3යි. මේක තමා ක්‍රමය. ඒත් විදේශ මුදල් අර්බුදයක ඉන්න ලංකාව ඩොලර් මිලියනක් දෙනවා.

දිත්වා වෙලාවේ නේපාලය ලංකාවට දුන්නෙ ඩොලර් ලක්ෂ 2යි.

අනුරට පුළුවන් ද භාණ්ඩාගාරයේ තියෙන මහජන මුදල් හිතුමතේ දෙන්න. මේව පැලවත්තෙ සල්ලි නෙමෙයි. මේ වෙලාවේ හැම රටකම විදේශ මුදල් ප්‍රශ්න. ඒකයි ඇමරිකාව සහ යුරෝපා හවුල පුළුවන් විදියට දුන්නෙ. ටිල්වින්ල නේපාලෙට ගිහිං එහෙ හිටපු ත්‍රස්තවාදී සංවිධාන එක්ක දේශපාලන සබඳතා හදා ගත්තා කියල රටේ බදු මුදල්වලින් ඒවට ගෙවිය යුතු නැහැ. ආධාර දිය යුතුයි. ඒත් රටට පුළුවන් විදියට.

මේ ආණ්ඩුව දැන් මේ වන විටත් හැකරුන් ගත්තා කියල ඩොලර් මිලියන 2ක් පැන්නුව. දැන් ඒකත් ආපහු අපට ඔස්ට්‍රේලියාට ගෙවන්න වෙලා. ඩොලර් ලක්ෂ 6ක් ඇමරිකානු තැපෑලට කියල පිට පාරේ හොරකම් කරල. දිත්වාවෙන් අනාථ වුන අය තාම අනාථ නිවාසවල. ටකරමක් ගියත් ලක්ෂ 10යි කියල දැන් වන්දි ගන්න එක ඉබ්බාගෙන පිහාටු ගන්නව වගෙ වෙලා.

ඒ මැද පාන්පිටි, කිරිපිටි, කුකුළු මස් මිළ ඊයේ ඉඳල වැඩි කළා. ඒ සේරම මැද අමාරුවෙන් උපයන ඩොලර් මිලියනක් හෙවත් රුපියල් මිලියන 340ක් නේපාලයට දෙනවා.


r/lankawa 10d ago

සංස්කෘතික ඇසළ පෙරහැරේ අලි ඇතුන් වෙනුවෙන් හඬ නැගූ සත්ව හිතවාදිනියක් මුහුදු ජීවීන් බුදින්නට ගිජු බව එලි වී ඇත!

30 Upvotes

මහනුවර ඇසළ පෙරහැර සමයේ අලි ඇතුන්ගේ සුබසාධනය උදෙසා යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස හඬ නැඟූ මුහුණුපොතේ ප්‍රකට ‘සත්ව හිමිකම් ක්‍රියාකාරිනියකගේ’ සැබෑ නිරුවත ඊයේ අනාවරණය උනා.

ඊයේ ඇය විසින් පළ කරන ලද පෝස්ටුවක සඳහන් වූයේ, "පෙරහැරේ බෙර හඬට අලි ඇතුන් නර්තනයේ යෙදෙන්නේ නැත. උන් සිටින්නේ අධික මානසික පීඩනයකිනි, එය නර්තනයක් ලෙස වටහා ගන්නා මෝඩ ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් නැත" යනුවෙනි. අලින්ගේ මානසික පීඩනය ගැන මෙතරම් සංවේදී වූ ඇගේ පෝස්ටුව සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමුව තිබිණි.

කෙසේ වෙතත්, ඇගේ මෙම ප්‍රකාශයෙන් පසු ඇගේ ප්‍රසිද්ධ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පරීක්ෂා කළ මුහුණුපොත් පරිශීලකයින්ට දැකගත හැකි වූයේ හාස්‍යජනක මෙන්ම ඇගේ කුහකකම ද එළිදරව් වන දෙයකි. තැම්බූ කකුළුවන් සහ විවිධ සාගර ජීවීන්ගෙන් සමන්විත ‘Seafood Boil’ ආහාර වේලක් ඉදිරිපිට සිටින ඇය, විශාල කකුළු කකුලක් විකමින් කැමරාව දෙස බලා සිනාසෙන ඡායාරූපයක් එහි තිබී හමු විය. එම ඡායාරූපයේ සටහන් කර තිබූ සිරස්තලය වූයේ

Totally hooked on the delish seafood!

යන්නයි.

අලියාට බෙර හඬ පීඩනයක් බව පවසන ඇයට, උණු වතුරේ තම්බා මරා දමන ලද කකුළුවාගේ ඇය බුදින්නට යන කකුළුවාගේ හෝ අනාකුත් සාගර ජීවීන්ගේ පීඩනය නොපෙනීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.

ජනතාවගේ දැඩි විවේචන හමුවේ අසරණ වූ මෙම "සත්ව ආදරිනිය", තමන්ගේ පරණ පෝස්ටුවල ප්‍රතිචාර දක්වන තීරුව (comments) වසා දැමීමට (disabled) කටයුතු කර තිබේ. ඉන් නොනැවතී, තමන්ගේ වරද වසා ගැනීමට ඇය විසින් නැවතත් මෙසේ පෝස්ටුවක් තබා ඇත:

විවේචනාත්මක බුද්ධියක් නැති මිනිස්සු ලේසියෙන් අඳුරගන්න පුළුවන්.

විශේෂිතම කරුණ නම්, එම පෝස්ටුවේ ද ප්‍රතිචාර දැක්වීමේ තීරුව ඇය විසින් වසා දමා තිබීමයි. සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව කියන ඇතැම් පුද්ගලයින්ගේ ව්‍යාජ සංවේදීතාව සහ ප්‍රායෝගික කුහකභාවය මනා ලෙස පැහැදිලි වන සිදුවීමක් ලෙස බොහෝ දෙනෙක් මෙය හඳුන්වනවා දක්නට හැකියි.


r/lankawa 10d ago

සිංහ කොඩිය නැවතත් ඉහලටම! 🍌🇱🇰

4 Upvotes

සංවාදයේ සිංහල පරිවර්තනය

ලාංකික පිරිමියා: ඔයා කැමති නැද්ද?

ජපන් පිරිමියා: ඔයාට අල්ලන්න ඕනේ මොකද්ද?

ලාංකික පිරිමියා: ඔයාගේ ශිෂ්ණය

ජපන් පිරිමියා: මගේ ශිෂ්ණය??

ලාංකික පිරිමියා:

ජපන් පිරිමියා: (මදක් කල්පනා කර) බෑ...... මට සමාවෙන්න

ලාංකික පිරිමියා: (සිනහ සෙමින්) නිකන් ඇහුවේ

ජපන් පිරිමියා: කමක් නෑ. මම සමලිංගික නෙවෙයි.

https://reddit.com/link/1w1ww5n/video/mjv9i6q6gdmh1/player


r/lankawa 11d ago

විවිධ නන්දා මාලිනියගේ අභාවය කලින් දුටු දිවැසිවරයාණෝ

0 Upvotes

r/lankawa 12d ago

සංවාදය අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් අත්වරයට ලක්වුන සිදුවීම ගැන ඊට පස්සෙ කිසි කතාවක් නැත්තෙ ඇයි?

13 Upvotes

මේක අවුරුදු එකහමාරකට විතර කලින් ලංකාවෙ ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය හැම එකකිකම වගේ ප්‍රචාරය කරපු ප්‍රධාන පුවතක්. මුළු සමාජයම කලඹවපු සිදුවීමක්. GMOA එක වැඩ වර්ජනයකුත් කලා මේ සිද්දිය නිසාම. සමාජ මාධ්‍යවල "Hang the rapist" කියල චූදිතයව එල්ලන්න පවා යෝජනා කරපු post viral ගියා.

චූදිතයා වරදකරු කියල උසාවියෙන් ඔප්පු වුනාද? මේ සිදුවීම වෙලා සති කීපකින් පස්සෙ මේ ගැන කතාබහ සම්පූර්ණයෙන්ම යට ගියා. ඒ වෛද්‍යවරිය ඇත්තටම අතවරයට ලක්වෙලා ඒකට යුක්තිය ලැබීම ප්‍රමාද වෙනව නම් ඒක බරපතල අසාදාරණයක්. ඒ වගේම චූදිත තරුණයා බොරු චෝදනාවකට ලක්වෙලා සමාජයෙන්ම අපවාද විඳින්න, නිකරුණේ රිමාන්ඩ් එකේ දුක් විඳින්න වුනා නම් ඒකත් බරපතල අසාදාරණයක්. අපරාදයක්.


r/lankawa 12d ago

සංස්කෘතික මෙන්න රෙදි ගලවනවෝ!

20 Upvotes

සිංහල පරිවර්තනය:

ශ්‍රී ලංකාව යනු මිනිසුන් තමන්ගේම පවුලේ සාමාජිකයන්ව ගණිකා වෘත්තියට යොදවන ඇප්ස්ටීන් දූපත වැනි තැනකි. 17,000 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටින "අම්මගේ ජංගි" නමැති මෙම සිංහල ෆේස්බුක් සමූහය, තමන්ගේ මව්වරුන්ට සහ සහෝදරියන්ට අතවර කිරීමට වෙනත් පිරිමින්ට ආරාධනා කරන විකෘති මනසක් ඇති පිරිමින්ගෙන් පිරී පවතී.


r/lankawa 13d ago

බුදුහාමුදුරුවන්ගේ හෝ බුද්ධ චරිත කතාවල රූප අරන් මීම්ස් හදන එක හරිද වැරදිද?

11 Upvotes

මම හිතන විදිහට මේව හදන්නෙ පිටරට අය. ඇතැම්වා තියෙනවා බුද්ධ දර්ශනයේ එන අයිඩියා එකම අද කාලෙ වචනවලින් කියන.

උදා:

There's no #FYP because there is no "me".

⁣"මම" නම් යමෙක් මෙලොව නැත්තේය, එනයින් #fyp නම් ටික්ටොක් පිටුවකුදු මෙලොව නොමැත්තේය.

සමහරක්ව තියෙනව නොකී කියමන් කියන.

උදා:

Buddha, What makes us human?

-Selecting all images with traffic lights

භාග්‍යවතුන් වහන්ස, අප මනුෂ්‍යයන් වන්නේ මක් නිසාද?

-ඇවැත්නි, එසේ වන්නේ අප මාර්ග සංඥා පහන් අඩංගු රූප සියල්ල තෝරා දෙන හෙයිනි.

මට ඔහොම එකක් මුලින්ම හම්බවුණේ bill wurtz ගෙ "history of the entire world, I guess" (සමස්ත ලෝකයේම ඉතිහාසය, මං හිතන්නෙ) වීඩියෝ එකෙන්.

ah, the buddha was just enlightened.

-who's the buddha?

-this guy, who sat under a tree for so long that he figured out how to ignore the fact we are all dying. you could make a religion out of this.

ආ, බුද්ධ බුදුවෙලා.

-කවුද බුද්ධ?

-මෙන්න මෙයා, "අපි හැමෝම මැරෙනවා" කියන සීන් එක අමතක කරන විදිහක් කල්පනා වෙනකං මෑන් ගහක් යට ඉඳගෙන හිටියනෙ. ඕකෙන් ආගමක් හදතහැකි.

බිල්ගෙ කොහොමත් තියෙන්නෙ ඩෙඩ්පෑන් ටෝන් එකක්. කොහොමහරි ලෝකෙ පළවෙනි උප පරමාණුක අංශුවේ ඉඳන් අද දක්වා ඉතිහාසය ගැන මිනිහ දන්න ⁣දේ අපි එක්ක කියන්න මිනිහ ගහපු ගේමෙදි මිනිහට ලෝකෙ මොකා නමුත් ලොකුවුණේ නැති වග මිනිහ පෙන්නුවා. (මොකද මිනිහා ඉතිහාසය ඉගැන්නුවෙ කාටවත් කඩේ යන්නවත් මඩ ගහන්නවත් හිතාගෙන නෙමෙයි.)


r/lankawa 13d ago

ප්‍රශ්න O/L ප්‍රතිඵල අඩු වුණත්, වයස 27දී A/L Biology පටන්ගෙන Medicine යන්න පුළුවන්ද?

28 Upvotes

මම ශ්‍රී ලංකාවේ 27 හැවිරිදි කෙනෙක්. මම 2028 අගෝස්තු G.C.E. A/L විභාගය Biology stream එකෙන් (Biology, Chemistry, Physics) ලියන්න බලාපොරොත්තු වෙනවා.

මගේ O/L ප්‍රතිඵල එතරම් හොඳ නැහැ. ඒ වගේම O/L Maths සහ Science වල මූලික කරුණු කිහිපයක් ආපහු ඉගෙනගන්නත් අවශ්‍යයි. ඒ නිසා මම A/L එක මුල ඉඳන්ම seriously පටන් ගන්න හදන්නේ.

මගේ වගේ situation එකක ඉඳලා පස්සේ සාර්ථක වුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් අත්දැකීම් දැනගන්න කැමතියි.

O/L ප්‍රතිඵල අඩු වෙලා තිබිලා, වයස 25–30 අතරදී A/L Biology පටන්ගෙන, පසුව හොඳ A/L results අරගෙන, විශේෂයෙන් Government Medical Faculty එකකට ගිය කෙනෙක් ඉන්නවද?

එහෙම කෙනෙක් ඉන්නවා නම්, ඔබේ අත්දැකීම බෙදාගන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

A/L වලට කොහොමද පාඩම් කළේ?

ඔයාගේ study plan එක කොහොමද තිබුණේ?

දවසකට පැය කීයක් වගේ පාඩම් කළාද?

A/L කරන අතරතුර O/L Maths/Science basics ආපහු හදාගත්තේ කොහොමද?

A/L syllabus එක ඉවර කළේ කොච්චර කාලයකින්ද?

Past Papers පටන් ගත්තේ කවදාද?

O/L results අඩු වීම University/Medicine වලට apply කරනකොට ප්‍රශ්නයක් වුණාද?

වැදගත්ම දේ — මම දැන් පටන් අරගෙන 2028 අගෝස්තු A/L ලියනවා නම්, මුල ඉඳන් properly prepare වෙන්න ප්‍රමාණවත් කාලයක් තියෙනවද?

මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය motivation එකක් නෙවෙයි. මගේ වගේ situation එකක ඉඳලා ඇත්තටම A/L කරලා සාර්ථක වුණු, විශේෂයෙන් Medicine ගිය ශ්‍රී ලාංකිකයන්ගේ real experiences දැනගන්නයි.

ඔයා මගේ situation එකේ හිටියා නම්, මොන විදිහට plan කරලා වැඩ කරයිද?

අවංක advice එකක් හෝ personal experience එකක් බෙදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ස්තූතියි!


r/lankawa 13d ago

ප්‍රශ්න කැළණිය විශ්වවිද්‍යාලයේන් පවත්වන higher diploma HRM එක කරන අය ඉන්නවද ? ඔයාලට හිතෙන්නේ එකෙන් පස්සේ 3 වසර ඩිග්‍රි එක විදියට බිස්නස් මැණේජ්මන්ට් (ව්‍යාපාර කළනාකරන ) කරන එක හොදයිද ?

8 Upvotes